Description
When a young woman's suicide and a spate of robberies and murders rattle the city, IPS officer Vikrant is drawn into a web of secrets, grief, and betrayal. As he digs deeper, he's not just cracking a case-he's standing up for dignity, justice, and the courage for women to rise again.The 100 කියන්නේ මේ අවුරුද්දේ රිලීස් වුණ තවත් තෙළිඟු ෆිල්ම් එකක්.. Action ගණයට වැටෙන පැය දෙකකුත් විනාඩි 15 ක ධාවන කාලයක් හිමි මේ ෆිල්ම් එකට IMDb 7.9 ක අගයක් ලැබිලා තියෙනවා.








