Superman 2025

ActionAdventureScience FictionJuly 9, 2025
Superman 2025
Superman 2025

Description

Superman, a journalist in Metropolis, embarks on a journey to reconcile his Kryptonian heritage with his human upbringing as Clark Kent. Superman කියන්නේ DC Comics වෙනුවෙන් 1938දී Jerry Siegel සහ Joe Shuster විසින් නිර් මාණය කරපු කොමික් චරිතයක්. චිත්‍රපටි නිර් මාණය පටන්ගන්නේ 1948 ඉඳන්. පළවෙනි සුපර් මෑන් වෙන්න වාසනාව ලැබුණේ Kirk Alynට. එදා ඉඳන් මේ 2025 වෙනකල් නළුවෝ 15 දෙනෙක් චිත්‍රපට සහ කතාමාලා වල සුපර් මෑන් චරිතයට පණපොවලා තියෙනවා.සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරපු DC Extended Universe (DCEU) එකේ අවසානයත් එක්ක Warner Bros ආයතනය ජේම්ස් ගන්ට ආරාධනා කරනවා අලුතින්ම DC Universe යුනිවර් ස් එක රීබූට් කරන්න. මේ භාරදූර වැඩේ අතට ගත්ත ජේම්ස් ගන් අවුරුදු 10ක විතර සැලැසුමක් ගහලා වැඩේට බහිනවා. David Corenswetව අලුත්ම සුපර් මෑන් විදිහට කාස්ට් කරනවත් එක්කම ප්‍රේක්ෂකයන්ගේ මේ ගැන අවධානය වැඩිවෙන්න පටන්ගත්තා. වැඩි කතාබහක් එක්ක පොඩ්ඩක් වැඩේ චාටර් වෙයි කියලා කතාව පැතිරුණා. ඒත් සාර් ථක Guardians of the Galaxy චිත්‍රපට නිර් මාණය කරපු ජේම්ස් ගන් මේකත් ලස්සනට ගොඩදැම්මා.දැන් අපි Superman (2025) අලුත් චිත්‍රපටය දිහාවට එමු. Action/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ ජේම්ස් ගන්. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 10ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. ඩො.මි. 225කට ආසන්න වියදමින් නිර් මාණය කරපු චිත්‍රපටය මේ වෙද්දී ඩො.මි 580කට අධික වාර් තාගත ඉහළ ආදායමක් අරන් තියෙනවා. ඒ පරණ රෙකෝඩ් කිහිපයක්මත් බිඳදාමින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ David Corenswet, Rachel Brosnahan, Nicholas Hoult, Edi Gathegi, Anthony Carrigan ඇතුළු නළු නිලියන් පිරිසක්.අපිට Justice Gang එකේ ග්‍රීන්ලැන්ටන්, හව්කි ගර් ල්, මිස්ටර් ටෙරිෆික්වයිත් අපිට චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන්. ඒ වගේම ජේම්ස් ගන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක වෙන Super Girl ගැනත් අන්තිමට පොඩි ඉඟියක් අපිට දෙනවා.

Superman 2025
බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න
Download කිරීමට ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න
Download links for 480p
English
Mega English | 480p
English
Drive English | 480p
Download links for 720p
English
Mega English | 720p
English
Drive English | 720p
Download links for 1080p
English
Mega English | 1080p
English
Drive English | 1080p