The Shadow’s Edge (2025)

ActionCrimeThrillerAugust 16, 2025
The Shadow’s Edge (2025)
The Shadow’s Edge (2025)

Description

Macau Police brings the tracking expert police officer out of retirement to help catch a dangerous group of professional thieves.(The Shadow’s Edge (2025) Sinhala Subtitles) (The Shadow’s Edge (2025) Sinhala Subtitle) (The Shadow’s Edge (2025) Sinhala Sub) (The Shadow’s Edge Sinhala Subtitles) (The Shadow’s Edge Sinhala Subtitle) (The Shadow’s Edge Sinhala Sub)The Shadow’s Edge කියන්නෙ 2025 දී ලැරී යැං විසින් රචනය කර අධ්‍යක්ෂණය කරන ලද ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. චීනය සහ හොංකොං එක්ව නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, යෞ නයි-හෝ විසින් රචිත හොංකොං ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන Eye in the Sky (2007) ද පාදක කොටගෙන තිබෙනවා. මැකාවු පොලිස් බලකායේ විශ්‍රාමික නිළධාරියෙක් වටා තමා කතාව ගොඩනැගෙන්නෙ, නගරයේ අධි තාක්‍ෂණික AI නිරීක්ෂණ පද්ධතිය අභිබවා ගිය මංකොල්ලකරුවන් පිරිසක් අල්ලගන්න තමා එක තමයි එයාට පැවරෙන රාජකාරිය වෙන්නෙ. එතකොට ඒ නිළධාරියාගෙ චරිතය රගදක්වන්නෙ වෙන කවුරුත් නෙවේ සුප්‍රසිද්ධ සටන් නළු ජැකී චෑන් විසින්.

The Shadow’s Edge (2025)
බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න
Download කිරීමට ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න
Download links for 480p
Chinese
Direct Download Chinese | 480p
Chinese
Drive Chinese | 480p
Download links for 720p
Chinese
Direct Download Chinese | 720p
Chinese
Drive Chinese | 720p
Download links for 1080p
Chinese
Direct Download Chinese | 1080p
Chinese
Drive Chinese | 1080p