Description
(The Twits (2025) Sinhala Subtitles (The Twits (2025) Sinhala Subtitle) (The Twits (2025) Sinhala Sub)IMDB ratings වල 4.7 ගත්ත movie එකක්. පැය 1 යි විනාඩි 42ක් movie එක තියනවා.ලෝක ප්රසිද්ධ ළමා කතා රචක Roald Dahl ගෙ කතා පොතකින් තමයි මේ movie එක හදල තියෙන්නෙ. Roald Dahl ගෙ රසිකයො නම් දන්නව ඇති පොතේ කොච්චර ලස්සනට කතාව ලියල තියනවද කියල.








