Description
(Thug CR 143/24 (2025) Sinhala Subtitles) (Thug CR 143/24 (2025) Sinhala Subtitle) (Thug CR 143/24 (2025) Sinhala Sub)අද අපි අරගෙන එන්නෙ ලගදි නිකුත් උන මලයාලම් ෆිල්ම් එකක් , මේක ගැන ටිකක් කියනවනම් මිණීමැරුම් කිහිපයක් ගැන පොලිස් විමර්ශන සහිත කුතුහලය සපිරි හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , අන්තිම මොහොත වෙනකන් මිණීමරුවා කවුද මරන්න හේතුව මොකක්ද කියලා දැනගන්න අමාරු කතාවක්IMDb අගයනම් 5/10 ක් වගේ තමයි අරගෙන තියෙන්නෙ , ඒ වගේම රචනය හා අධ්‍යක්ෂණය බාලු එස් නායර් විසින් , රංගනයෙන් දායක වෙන්නෙ චින්තු පී. , බින්දු පනික්කාර් , සිද්දික් , ධ්‍යාන් ස්‍රීනිවාසන් , වගේ නලු නිලියන් පිරිසක්







